HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

upeksha swarnamali (Paba)  

 Hiru Gossip,Hiru news,Gossip Lanka news

ලබන වසරේ බඳිනවා- දේශපාලනයෙන් සමුගන්න ඉඩ තියනවා - පබා

මෙවර ඉරිදා සිළුමිණ රසඳුන සමග එක්වූ උපේක්ෂා ස්වර්ණමාලී පැවසූ අදහස් පහත දැක්වෙයි.

ඔබේ වගකීම් ගොන්නට මෑතකදී තව අලූත් වගකීමක් එකතු වුණා?

ඉතාමත් සතුටුයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක් ලෙස දැන් විධිමත් විදිහට වැඩ කරන්න අවස්ථාවක් ලැබි තියෙනවා.

මේ වගකීම ඔබට සාර්ථකව ඉටු කරන්න පුළුවන් වේවි යැයි හිතනවාද?

අනිවාර්යෙන්ම පුළුවන්.

උපේක්ෂා දේශපාලනය ඇවිත් කරපු දෙයක් නැහැයි කියල ඇතැමුන් චෝදනා කරනවා?

මම එය ප්‍රතික්ෂේප කරනවා. මට විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න හැම දේශපාලඥයෙකුටම ඔය වගේ චෝදනා තියෙනවා. එය ලෝක
ස්වභාවය. දේශපාලඥයෙක් වීම දේව වරමක් ලැබුණා වගේ දෙයක් නොවෙයි. ඕනෑම දෙයක් කළ හැකි යම් සීමාවක් සහ පිළිවෙළක් තියෙනවා.ඒ ඔස්සේ අපිට කරන්න පුළුවන් කාර්යභාරය සීමිතයි. එය හැමෝටම පොදු කරුණක්. අනෙක දේශපාලඥයෙක් කියන්නෙත් මනුස්සයෙක්. ඔහුගෙන් හෝ ඇයගෙ අඩුපාඩු වෙන්න පුළුවන්. අඩුපාඩුවක් වෙච්ච ගමන්ම ඒ අඩුපාඩුව පමණක් දකින ආකල්පයක් අපේ සමාජයේ තියෙනවා.

ඡන්දයකින් නැවත පාර්ලිමේන්තුවට තේරි පත් වීමේ අවිනිශ්චිතතාව මත මේ අවස්ථාව ලබා ගත්තා යැයිද හිතෙන්න පුළුවන්?

මේ අවස්ථාව අවුරුදු හතරකට කලින් ලැබුණත් මම භාර ගන්නවා. එත් මට ඒ කාලෙදී ලැබුණේ නැහැ. ජනාධිපතිතුමාගෙන් මම මුලින් ඉල්ලූවේ ආසනයක්. එවැනි වගකීමක් භාර ගැනීමට නිදහස, කාල වෙලාව සහ ශක්තිය අපිට තිඛෙනවා. වසර හතරකින් පසු හෝ මේවැනි වගකීමක් ලැබීම සතුටුයි. අනෙක වගකීමක් භාර ගත් පළියට ඡන්දයක් දිනන්න බැහැ. ඒ වගකීම නිසා ඡන්දයක් දිනන්න හෝ පරදින්න හේතු වෙන්න පුළුවන්, තමන් බාර ගත් තනතුරෙහි සිට ජනතාවට කොපමණ සේවයක් කරනවාද ඒ වගකීමෙන් තමන් කොච්චර සාර්ථක වෙනවද යන කරුණු මත.

උපේක්ෂා ඔබ දැන් හරිම වෙනස් නේ?

ඇඳුමෙන් නම් දැන් වැඩිපුර සාරි අඳින්න වෙනවා පර්ලිමේන්තු යන නිසා. පොඩි කාලේ ඉඳල මම නිශ්ශබ්ද කෙනෙක්. දැන් නම් කතා බහට වැඩිපුර නැඹුරුයි. දේශපාලනයේදී එය අවශ්‍යයිනේ. හැසිරීමේ නම් මට මගේ වෙනසක් පෙන්නේ නැහැ.

දේශපාලනය සහ රංගනය යන දෙකෙන් එකකට සමු දෙන්න වුණොත් ඔබ සමු දෙන්නේ?

එය අවස්ථාව අනුව වෙනස් වෙයි. පොඩි කාලේ ඉඳලා කිසිම දෙයක් අත් අරින්න බැරි තරමට මං ඒවාට ලෝබ වෙලා හිටියේ නැහැ. මොන යම් හේතුවක් නිසා හෝ මට දේශපාලනය හෝ කලාව අතහරින්න සිදු වුණොත් මට එවැනි තීරණයක් ගැනීම අපහසු වෙන එකක් නැහැ. හැබැයි කලාවට මම ගොඩක් ආදරෙයි. දේශපාලනයත් එහෙමයි.

දැන් උපේක්ෂාගේ විවාහයත් අද හෙටම සිදු වේවිද?

තවම දිනයක් නැහැ. සමහර පත්තර වල මම මේ දවසේ විවාහ වෙනවා කියලා දිනත් පළ කරලා තිබුණා. ඒත් එහෙම දිනයක් නියම කරලා නැහැ.බෝහො දුරට ලබන වසරේ මාස පහ අතරේ විවාහ වෙන්න බලාපොරොත්තුවක් තිඛෙනවා.

ඔබේ පසුගිය ජීවිතය ගැන ආපසු හැරී බැලූවොතින් අද ඔබට මොකද හිතෙන්නේ?

මට උපේක්ෂා ස්වර්ණමාලී ගැන ආඩම්බරයි. ඇය බොහෝ ගැටලූ වලට මුහුණ දුන් කෙනෙක්. නමුත් ඒ හැම දේම අභියෝගයක් ලෙස බාර ගෙන ඉදිරියට ආපු කෙනෙක් තමයි ඇය.

මගේ ජීවිතයට ඒ ගරුත්වය මම දෙනවා. මගේ ජීවිතය ඉදිරියට ගේනවා වගේම ලොකු පැහැදීමක් තියෙනවා මගේ අත්දැකීම් ඔස්සේ මට අද මේ සමාජයේ ඉන්න පිඩිත දරුවන්ට සහ කාන්තාවන්ට උදවු වෙන්න පුළුවන් යන හැඟීම මට තිඛෙනවා.

සටහන - ටානියා මෝසස්

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය