HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Southern Highway Lady Bus Driver's Protest  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

සුපිරි මගේ බස් කත කුලූ‍නට නැග විරෝධයේ



මාතර - කොළඹ අධිවේගී මාර්ගයේ දේශපාලනඥයන් සහ පාතාල නායකයින් බලහත්කාරයෙන් බස් රථ ධාවනය කිරීම හේතුවෙන් බලපත්‍ර ලබාගෙන ධාවනය වන බස් රථ ධාවනය කිරීමට නොහැකිවීම ගැන විරෝධය පළකරමින් බස් රථ රියැදුරුවරියක් (23දා) මාතර බස් නැවතුම්‍පොළ අසල ඇති සුනාමි කුළුනට නැග විරෝධතාවයක් ඇරඹීය.

මෙලෙස විරෝධතාවට එක්ව තිබුණේ මාතර මහරගම සුබෝපභෝගී බස් රථයක රියැදුරුවරියක වන මාතර, කපුගම පදිංචි ලක්ෂි සචිත්තා හේවා

කල්පගේ (33) නමැති දෙදරු මවකි. ඇය මේ වන විට මෙරට මගී බස් රථයක් ධාවනය කරන එකම කාන්තාව වේ. ඇය මෙම විරෝධතාවට එක්වී ඇත්තේ අඩි 40ක් පමණ උසැති මාතර බස් නැවතුම්‍පොළ අසල ඇති කුලූ‍නක් මතටය.

ලක්ෂි සචින්තා හේවා මහත්මිය මෙසේ පැවැසුවාය.

මාතර මහරගම අධිවේගී මාර්ගයේ බලපත්‍ර ලබාගෙන ධාවනය කිරීමට නියමිත බස් රථ ධාවනය කිරීමට ඉඩලැඛෙන්නේ නැහැ. දේශපාලනඥයින්, පාතාල නායකයින් බලහත්කාරයෙන් මාතර බස් නැවතුම්‍පොළට

ඔවුන්ගේ බස් රථ ඇතුළුකොට මගීන් ගන්නවා. මේ තත්ත්වය නිසා නියමිත බස් ධාවනය සිදුකරන්නට බැහැ. අපිට විශාල අසාධාරණයක් වෙලා. මේ ගැන කියන්න කිසිම කෙනෙක් නැහැ. මම ජීවත් වෙන්නේ මේ බස් රථය ධාවනය කිරීමෙන් ලැඛෙන මුදලින් මේ අසාධාරණය නිසා මට දවසේ පැය 24ම මගට වැයකරන්න සිදුවෙලා. බස් ධාවනයට මට තිඛෙන්නේ පැය තුනක කාලයක් පමණයි. ඉහළ පෙළේ දේශපාලනඥයන් හා ඔවුන් මෙහෙයවන පාතාල නායකයින් බලහත්කාරයෙන් බස් ධාවනය කරනවා.

ඔවුන්ට මෙම මාර්ගයේ මගී බලපත්‍රයක්වත් නැහැ. වෙනත් ප්‍රදේශවල මගී බලපත්‍ර ලබාගෙන නීති විරෝධීව අධිවේගී මාර්ගයේ බස් ධාවනය කරනවා. මේ නිසා බලපත්‍ර ලබාගෙන නියමිත ලෙස ධාවනය කරන බස් හිමියන් අසරණ වෙලා. මෙයට ඉක්මනින් සාධාරණව විසඳුමක් ලබාදෙන්න.

ඇය මෙම කුළුන මතට නැගීමට පෙර ඇය ධාවනය කරන බස් රථය බස් නැවතුම්‍පොළේ අනිකුත් බස් රථ ධාවනය කිරීමට නොහැකි වන ලෙස හරස් කොට තිබු‚. එම ස්ථානයට පැමි‚ මාතර මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතා ඇය සමග දුරකථනයෙන් කතාකොට බස් රථයේ යතුර ලබාගෙන බස් රථය ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

අමාත්‍ය චන්ද්‍රසිරි ගජවීර මහතා බස්නැවතුම්‍පොළ අසළට පැමිණ එම කාන්තාව කුළුනෙන් බිමට බස්සවා ඇයට සිදුව ඇති අසාධාරණය පිළිබඳ තොරතුරු විමසන ලදී. ඒ අනුව සිදුව ඇති තත්ත්වය ඉදිරියට ඇති නොවන පරිදි කටයුතු කිරීමට අදාළ බලධාරීන්ට දක්වන බවට ඇමැතිවරයා ‍පොරොන්දු විය. මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතාද ඇය සමග මේ පිළිබඳ සාකච්ඡා කරන ලදී.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය