HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

පස්වන ශ්‍රේණියේ දැරියකට විදුහල්පතිගෙන් අතවර  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

අම්බලන්ගොඩ ජනප්‍රිය බාලිකා පාසලක 5වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දැරියකට ලිංගික අතවර කළ නියෝජ්‍ය විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන බළපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඒ.එච්.එම් ලියනගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක (5,00,000) ශරීර ඇප මත මුදාහැර 20දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කෙරුණි. මෙසේ ශරීර ඇපමත මුදාහරින ලද්දේ මැටිවල, මීටියාගොඩ හතළිස් පස් හැවිරිදි තැනැත්තෙකි.
සැකකරු මීට පෙර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා වශයෙන් සේවය කර ඇත. මෙම අතවර සිද්ධියට දැරිය ප්‍රථමයෙන් මුහුණ පා ඇත්තේ එම කාලයේදීය. සැකකරු මීටියාගොඩ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යයි. 5 වසර ශිෂ්‍යත්වය සඳහා දැරිය එම ආයතනයේ සැකකරුගේ උපකාරක පන්තියට සහභාගි වී තිබේ. සැකකරු පාඩම් කියාදීමට බව පවසමින් දැරිය මේසය ළඟට ගෙන මෙම
අතවරය කර තිබේ.
දැරියගේ මව විදේශගත වී ඇති අතර, පියා ‍පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු කරයි. දැරිය, අක්කා, අයියා සහ මිත්තණිය සමග මීටියාගොඩ ප්‍රදේශයේ ජීවත්ව ඇත. දැරිය පළමුව මේ බව අක්කාටත් පසුව අයියාටත් ප්‍රකාශ කර ඇත. අයියා සැකකරුගෙන් මේ බැව් විමසා සැකකරුට පහරදීමක්ද කර ඇත. පසුව මේ බව දැරිය අධ්‍යාපනය ලබන අම්බලන්ගොඩ පාස‍ලේ විදුහල්පතිනියටද දැනගන්නට ලැබි තිබේ. ඇය අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වෙත දැරිය කැඳවාගෙන ගොස් තිබේ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය දැරියගේ සිදුවීම ගැන ප්‍රකාශයක් ලියවාගෙන පසුව දැරිය අම්බලන්ගොඩ ‍පොලීසියටත්, එහි කාන්තා හා ළමා කාර්යාංශයටත් රැගෙන ගොස් මේ බව පැමිණිලි කර ඇත.
සිද්ධිය යටගොස් තිබෙන අතරතුර සැකකරු අම්බලන්ගොඩ සිට ‍පොද්දිවෙල පාසලකට ස්ථානමාරු වී ගොස් තිබේ. මේ අතරතුර අම්බලන්ගොඩ පනියන්දූවේ පදිංචිකාරියක් සිද්ධිය පිළිබඳව නුගේගොඩ, පාගොඩ පාරේ නො.16 දරන ස්ථානයේ පිහිටි ළමා හා කාන්තා කොට්ඨාසයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. එය නැවත ඇල්පිටිය ‍පොලීසියේ කාන්තා හා ළමා කොට්ඨාසයට යොමුකර තිබේ. එහි කාන්තා උප ‍පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහත්මිය සියලු පරීක්ෂණ පවත්වා දැරිය ඇල්පිටිය රෝහ‍ලේ වෛද්‍යවරයකු වෙතද යොමුකර සිද්ධිය වූ පෞද්ගලික උපකාරක පන්ති ආයතනය මීටියාගොඩ ‍පොලිස් බල ප්‍රදේශයට අයත් නිසා ඉදිරි පරීක්ෂණ කටයුතු මීටියාගොඩ ‍පොලීසියට යොමුකර ඇත. මීටියාගොඩ ‍පොලීසිය මගින් සැකකරු 2014/11/15 දින සවස 2.00ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ. දැරිය අධ්‍යාපනය ලබන අම්බලන්ගොඩ පාස‍ලේ විදුහල්පතිවරිය මෙන්ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය දැරියගේ භාරකාරත්වයෙන් ක්‍රියානොකිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටද මීටියාගොඩ  ‍පොලීසිය ක්‍රියාකරමින් සිටී. ඊට අමතරව අම්බලන්ගොඩ ‍පොලීසියේ කාන්තා හා ළමා කාර්යාංශය සිද්ධිය වසන් කළේද යන්න සම්බන්ධයෙන්ද නීතිපති උපදෙස් ලබා ගැනීමට නියමිතය.
මීටියාගොඩ ‍පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප‍පොලිස් පරීක්ෂක ප්‍රසන්න මෙන්ඩිස්, ‍පොලිස් සැරයන් ගුණදාස (54562) ‍පොලිස් සැරයන් විජිත නන්ද (58888), ‍පොලිස් කොස්තාපල් ප්‍රේමරත්න (72564) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය