Hiru Gossip, Hiru news, Gossip Lanka, Hot News
ජනප්‍රිය නිළි ගයේෂාගේ උපන්දින පාටිය
ජනප්‍රිය නිළි ගයේෂා පෙරේරාගේ 27වැනි
උපන්දිනය පසුගිය ඔක්තෝම්බර් 24 වැනි දිනට යෙදී තිබුණා, ඒ වෙනුවෙන් විශේෂවූ
උපන්දින සාදහක් කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු අතර එම සොදුරු මොහොතට සුබ
පතන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා හා ඇමති ජෝන්ස්ටන්
ප්‍රනාන්දු මහතාත් එක්ව සිටියහ, එමෙන්ම හසන්ජිත්ගේ හොදම මිතුරවකුවන අමාත්‍ය
දුමින්ද දිසානායකද උපන්දින කේක් ගෙඩිය කපන අවස්ථාවට එක්ව සිටියේය, කලා
ක්ෂේත්රයේ නවකයන් පරිසක්ද මේ අවස්තාවට එක්විය, මේ අවස්තාවට එක්වූ අමාත්‍ය
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මත්පැන් පානය කරන අයුරුද ඡායාරූපවල දැක ගත හැක.