HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Budget Speech 2015  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

ඒක පුද්ගල ආදායම ඩොලර් 7500 දක්වා වැඩිකරනවා

ජල බිලත් අඩුවෙයි

කිරිපිටි කිලෝව රුග100කින් අඩුකිරීමටත්  කිරි ලීටරය රුග60ට වැඩිකිරීමටත් යෝජනා

විදේශ රැකියාවල නියුතු අයටත් ඇඟළුම් සේවකයින්ටත් විශ්‍රාම වැටුප්

පොලීසියේ තුන්වැනි දරුවාටත් ලක්ෂයක්

මූලික වැටුපට එක්කරමින් රාජ්‍ය සේවකයින්ට රුග 2200 දීමනාවක්

ජනාධිපති හා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා අද :24- දින පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනාවලිය ඉදිරිපත් කලාග එහි සාරංශයක් පහතින්ඒක පුද්ගල ආදායම ඩොලර් 7500 දක්වා වැඩිකරනවා - කැසිනෝ වලටත් බද්දක්
2015 වන විට අමෙරිකන් ඩොලර් 4000ක් වන ඒක පුද්ගල ආදායම වසර 2020දී ඩොලර් 7500 දක්වා වැඩි කරමින් ඉහළමැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයිග


එසේම කැසිනෝ ශාලා සඳහා ඇතුළුවීමේදී ඩොලර් 100ක බද්දක් අය කිරීමටත්ල වාහන සඳහා විශේෂ බද්දක් හඳුන්වාදීමටත් ජනපති යෝජනා කරයිග  2015 අය වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීයග

ජල බිලත් අඩුවෙයි
නිවාසවලට සැපයෙන මුල් ජල ඒකක 25 සඳහා අය කරන මුදල 10්‍ර කින් අඩු කරන බව ජනපති මහින්ද රාජපපක්ෂ කියයිග

වී සහතික මිල රුග 30සිට 40 දක්වා වැඩිවේ

වී කිලෝවක මිල රුපියල් 34 සිට 40 දක්වා වැඩි කිරීමටද අස්වනු නෙළන කාලයේදී අලල ලුණු හා මිරිස් සඳහා සහතික මිලක් ලබාදීමටද ජනපතිතුමා යෝජනා කලාග
රුපියල් 350 පොහොර සහනාධාරය තවදුරටත් ලබාදීමටත් යොජනා වුනාග


 කිරිපිටි කිලෝව රුග100කින් අඩුකිරීමටත්  කිරි ලීටරය රුග60ට වැඩිකිරීමටත් යෝජනා
දේශීය දියර කිරි ලීටරයක සහතික මිල රුපියල් 60 දක්වා වැඩිකර දේශීය කිරිපිටි කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමටත්ල දේශීය යෝගට් මිල රුපියල් 3කින් අඩුකරන්නත්ල යෝජනා කරන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියාග


ආයුර්වේද වෙදුන්ට 5000ක දීමනාවක් හා පෙරපාසල් ගුරුවරුන්ට 2500ක දීමනාවක්
පෙර පාසල් ගුරුවරුන් රුපියල් 2500ක දීමනාවක්ද ආයුර්වේද වෛද්‍යවරුන්ට රුපියල් 5000 ක දීමනාවක් දීමටද ජනපතිතුමා යෝජනා කලා

මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 2500 සිට 4000 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යත්ව සමතුන් සඳහා මසකට ලබාදෙන රුපියල් 500 රුපියල් 1500 දක්වා වැඩි කිරීමට ද ඒ අනූව එය වසරකට රුපියල් 15ල000 සිට 25ල000 දක්වා වැඩි කිරීමට ජනපතිතුමා යෝජනා කලා

විදේශ රැකියාවල නියුතු අයටත් ඇඟළුම් සේවකයින්ටත් විශ්‍රාම වැටුප්
ඇඟළුම් කර්මාන්ත සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කළ යුතු යැයි 2015 අය වැයෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරයිග විදේශ රැකියාවල සිටින අයටත් ගොවි විශ්‍රාම වැටුපට සමාන විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කළ යුතු බවත් ජනාධිපතතුමා පැවසුවා

ලංකාවේ සැමට වෛද්‍ය පරීක්ෂණයක්

රුපියල් මිලියන 500ක් 2015 අය වැයෙන් මෙරට සෑම පුරවැසියෙකුටම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා වෙන් කිරීමට යෝජනා කරන බවටත් ජනාධිපතිතුමා ප්‍රකාශ කලා


වැඩිහිටි දීමනාව 2000 දක්වා ඉහල දැමෙයි
වැඩිහිටි දීමනාව රුපියල් 1000 සිට රුපියල් 2000 දක්වා වැඩි කිරීමට 2015 අයවැයෙන් ජනාධිපතිතුමා යෝජනාකලා


රු 1000කින් රණවිරු මව්පියන්ගේ දීමනාවත්  වැඩිවෙයි
රණවිරුවන්ගේ මව්පියන් වෙනුවෙන් දැනට ලබාදෙන රුපියල් 750 දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ද එම දීමනාව පොලීසියේ හා සිවිල් ආරක්ෂක සේවයේ අයටද ලබන වසරේ සිට ලබාදීමටද යෝජනා කලා

පොලීසියේ තුන්වැනි දරුවාටත් ලක්ෂයක්
ත්‍රිවිධ හමුදාවල සාමාජිකයින්ගේ පවුල් වල තුන්වන දරු උපත වෙනුවෙන් මේවන විට වසර 3ක සිට ලබාදෙන රුපියල් ලක්ෂයේ දීමනාව ‍ශ්‍රී ලංකා පොලීසියේ කාර්ය මණ්ඩලයට ද ලබාදීමට 2015 අය වැයෙන් ජනාධිපතිතුමා යෝජනා කලා

මූලික වැටුපට එක්කරමින් රාජ්‍ය සේවකයින්ට රුග 2200 දීමනාවක්
රාජ්‍ය‍ සේවකයකුගේ අවම මාසික වැටුප රුපියල් 15ල000 දක්වා වැඩි කිරීම හා දැනට ලබාදෙන දීමනා වර්තමාන මූලික වැටුපට එකතුකිරීමටත් යෝජනා කරන බව ජනාධිපතිතුමා යෝජනා කලාග තවද ජීවන වියදම් දීමනාවද රුපියල් 2200කින් වැඩි කර එය රුපියල් 10ල000 දක්වා වැඩි කිරීමට යෝජනා කලා
ඒ අනුව ඉහත සියලුම දීමනා සහිතව රාජ්‍ය සේවකයෙකුගේ මුලු වැටුප රුපියල් 25000 දක්වා ඉහළ දැමීමටද යෝජනා වුනා

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය