HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Vishwa Kodikara Birthday  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

විශ්වට සුබ උපන් දිනයක්

ඒ වෙනුවෙන් ඉඩම් ප්‍රදානයක්

අද මඳ පොද වැහි වැටෙන දිනයකි. සීරුවට බිම තෙමන තුහින වන් වැහි බිඳිති ගමනට එල්ල කරන්නේ බාධාවකි. කතා නායකයා මිලට ගත් සුඛෝපබෝගී බස් රථයේ මංගල ගමන නුවර බලාය.

අද ඔහුගේ උපන් දිනය සැමරීමට නුවර නාථ දේවාල පරිශ්‍රයේ පින්කමකි. මේ ඔහුගේ 27 වැනි උපන් දිනය යි. එමෙන්ම තවත් සුවිශේෂත්වයකි. විවාහයෙන් පසුව සමරන පළමු උපන් දිනය යි.

කතා නායකයා විශ්ව කොඩිකාරය.

මාධ්‍ය හිතවතුන් රැගත් බස්රථය ක්‍රමයෙන් ඉදිරියට ඇදෙයි. බස් රථයේ රියැදුරු රුවන් අප ඉතා ප්‍රවේසමෙන් ගමන රැගෙන යාමට වගකීම දරා ඇති සෙයකි.මාධ්‍ය ලෝකයේ කතාන්දර විහිළු තහළු මෙන්ම චරිත කතාද බස්රථයේ නිමක් නැත. ක්‍රමයෙන් රථය ළංවන්නේ නුවරටය. තරමක් ප්‍රමාද වුවද උත්සවයට පැමිණීමට හැකිවීම ගැන අප තුළ ඇත්තේ සතුටකි.

ගිය වසරේ මෙන්ම විශ්ව මේ වසරේද උපන් දනය වෙනුවෙන් මහනුවර නාථ දේවාලයේ පන්සල වෙනුවෙන් අක්කරයක ඉඩම් කට්ටියක් පරිත්‍යාග කරනු ලැබුවේ ආශීර්වාද මැදය.

හරසුන් සාදවලට වඩා විශ්වගේ මේ උතුම් ක්‍රියාව මෙන්ම ආදර්ශය ගිය වසරේද මාධ්‍යයේ පැසසුමට ලක් වූයේය. සැබවින්ම එය සද්ක්‍රියාවකි. මනුසත් කම පෙරටුකොට ගත් සැබෑම සද්ක්‍රියාවකි.

මේ උතුම් කටයුත්තෙන් අනතුරුව විශ්ව කැදැල්ලට අප ගොඩ වූයේ ඔහුට හද පිරි සුබ පැතුම් එක්කරමිනි.

මේ පාරත් උපන් දිනයට පින් කමක් කළා. කවද හරි අපට ඉතිරි වෙන්නෙ අපි කරන පින්නෙ. අනික පුංචි කාලෙ ඉඳලම තාත්තා මගේ උපන් දිනයට දාන මාන දුන්නා මට මතකයි.

ඒ වගේම ඒ කාලෙ ඉඳලම මම ආගමට දහමට ඉතාමත් ළෙන්ගතුයි. ඒ නිසා මේ පාරත් ඉඩමක් පරිත්‍යාග කරන්න තමයි හිතුණෙ. ඒකට ඉතිං පවුලෙ හැමෝගෙම උදව් නොඅඩුව ලැබුණා.

සුන්දරත්වයෙන් පිරිපුන් විශ්වගේ නිවසේ අප වෙනුවෙන්ම පිළියෙල කළ කෑම වේලකි. ඒ අතරතුර කතාබහද නිම නැත. විශ්ව එරන්දි විවාහයෙන් පසුව පදිංචියට ආ නව නිවෙස ඉතාමත් අලංකාර පි‍්‍රයමනාප තැනකි. එමෙන්ම නිදහස්, පරිසර චමත්කාරය නිමක් නැති තෝතැන්නකි. මම විශ්ව සමඟ මඳක් කතා කරමි.

‘කොළඹ වැඩ කරලා ආවම මාර මහන්සියි. නිවාඩුවක් ලැබුණු ගමන්ම දුවන්නෙ නුවරට. මේ පරිසරයට මං හරිම ආසයි. ආදරෙයි.

ගෙදර ආව දවසට පවුලෙ හැමෝම ඉන්න ඕන. එතකොට තමයි ඉතිං සතුටයි, විමෝදෙයි රැඳෙන්නෙ. මේ තීරණ ගන්නෙ පවුලෙ හැමෝටම කතාකරලා තාත්තා, අම්මා,අක්කා, අයියා වගේම හැමෝම මේ උතුම් කටයුත්තට අත දුන්නා.

විශ්වගේ මුවගෙන් තාරුණ්‍යයේ සිනා රැල්ලක් ඇදේ. ‘බස් ව්‍යාපාරයට අත තියන්න වගේ හදන්නෙ. අලුතෙන් බස් එකක් ගත්තෙ ඒකට නේද?’ මම අසමි.

‘අනේ නැහැ. මේ දවස්වල කෝරලේ මහත්තයා වේදිකා නාට්‍යය රටවටා යනවා. ඉතිං ඒකට සැප පහසු බස් රථයක් ඕන වුණා. ඒ හින්ද එකතු කර ගත්ත සල්ලිවලින් බස් එකක් ගත්තා. අද තමයි මුලින්ම දිව්වේ. ’

ඒ බස් රථයේ පළමු මගීන් වීම ගැන අපට ඇත්තේ සතුටකි. විශ්වගේ පැරණි කාර් රථය පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඇත්තේ නව බෙන්ස් රියකි. ‘විශ්ව මේ දෑවැද්දට ලැබුණු කාර් එකද? මම සුහද පැනයක් යොමු කරමි.’

ගොඩක් අය මේ කාර්එක ගත්තම එහෙම කිව්වා. මගෙ ඉස්සර කාර්එක අරන් දුන්නෙ තාත්තා. ඒක කාලයක් පැද්දා. බෙන්ස් එකක් ගන්න මට තිබුණෙ පුදුම ආසාවක්. ඉතිං මං ඒ කාර්එක විකුණලා අලුත් කාර්එකක් ගත්තා. මේක ගත්තේ මගෙ සල්ලිවලින්.

විශ්වගෙ අක්කාගේ දියණී සුදුමැණිකේත් පුතනු ලංකේෂුත් වරින් වර විශ්වගේ තුරුලට වැදෙන්නේ ස්නේහයේ සුව විඳිනු පිණිසමය.

විශ්වගේ ආදරණීය බිරිය එරන්දි ට උසුළු විසුළු කරන සුදුමැණිකේ ඉඳහිට මටද උසුළු විසුළු කරමින් පැන දුවන්නේ සුරතලයෙනි. ‘ඉතිං කොහොමද නංගී’ මං විශ්වගේ බිරිය එරන්දි කතාවට එක්කර ගතිමි.

‘ඉන්නවා අයියේ සතුටින්, ආදරෙන්. විශ්ව ගොඩක් වෙලාවට සතියට දවසක්වත් ගෙදර එනවා.

නැත්නං අපි දෙන්නම කොළඹ ගෙදර තමයි ඉන්නෙ. හැම වෙලාවෙම එක තැනකට වෙලා ඉන්න තමයි අපි කැමැති.

කොහොමද මෙයාගෙ කෑම බීම?

ගෙදර ඉන්න වෙලාවට මමත් උයනවා. මෙයා සුප් බොන්න තමයි ගොඩක්ම කැමැති. ගොටුකොළ සම්බෝලවලටත් හරිම ආසයි. විශ්වගෙ අක්කි, අම්මා මට එකතු වෙලා උයන්න තමයි වැඩිපුරම කැමැති. හරිම ලස්සනට ජීවිතේ ගලාගෙන යන එක සතුටක්.

ඒ සතුටට මේ ඡායාරූප පෙළ කදිමට සාක්කි දරාවි.

සුබ උපන් දිනයක් විශ්ව.....

අපි සමුගත්තෙ ඒ හද රැඳි පැතුමත් එක්කරමින්.

 

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය