HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Mother Who Murdered Her Six-Year-Old Daughter Caught  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

නිවස ඇතුළේ මළ මුත්‍රා පිටකරනවා කියා
සය හැවිරිදි දැරියගේ
ගෙළ මිරිකා මැරූ අම්මෙක්



මින් ටික දිනකට පෙර වාර්තාවූයේ දරුවෙකු පොළවේ ගැසූ පියෙකු පිළිබඳ කතාවකි.
දරුවෙකු වැදූ මවක සිදු කළා යයි සිතිය නොහැකි තවත් සිදුවීමක් ඊයේ කොලොන්නාවෙන් වාර්තා වුණා.
මවක සිය හය හැවිරිදි කුඩා දැරියට පහරදී ගෙල මිරිකා ඝාතනය කිරීම මෙම සිද්ධියයි. දැරිය නිවස ඇතුළේ මළ මුත්‍රා පහ කිරීමේ පුරුද්ද අත් හරින්නේ නැති නිසා ඇතිවූ කෝපයට මේ ක්‍රියාව සිදු කර ඇති බව කියැවුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ

ෆාතිමා චාතියා (06) නමැති කුඩා දැරියකි.එම දැරිය ඊයේ (31) බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා සැකකාර මව විසින් රැගෙන විත් ඇත්තේ ඇය නිවසේ ජල කරාමය අසළ සිහිසුන්ව වැටී සිටි බව කියමිනි.

ඒ වනවිටත් දැරිය මියගොස් තිබුණ අතර වෛද්‍යවරුන් දැරියගේ සිරුර පරීක්ෂා කිරීමේදී ගෙළ දෙපස තැලීම් තුවාල තිබූ බැවින් මවගේ කියමන සැක බව තේරුම් ගත්තා. ඒ අනුව පොලිසියට සිද්ධිය ගැන දැන්වීමට රෝහල් බලධාරීන් ක්‍රියාකර

තිබුණා. සැකකාර මව සිටි නිවස වෙත වැල්ලම් පිටිය පොලිසිය ගොස් පරීක්ෂණ සිදු කළේ ඉන් අනතුරුවයි.
පොලිසිය හමුවේ සිද්ධිය විස්තර කළ දැරියගේ 7 හැවිරිදි වැඩිමල් සොයුරා ඇත්ත අනාවරණය කළේ ඒ අවස්ථාවේය. එහිදී හෙළි වූයේ දැරිය නිවස ඇතුළේ මළ මුත්‍රා පිට කිරීමේ පුරුද්ද වෙනස් නොකරන නිසා මව පසුගිය දිනවල කෝපයෙන් පසුවූ බවත් මින් ටික දිනකට පෙර දැරියගේ රහස් ප්‍රදේශ රත්වූ පිහියකින් පිළිස්සීමට තරම් මව දරුණුවූ බවත්ය. සිද්ධිය වූ දිනයේත් දැරිය නිවස ඇතුළේ මළ පහකර තිඛෙනු දැක මව දැරියට පහරපිට පහරදුන් බව ඔහු කියා තිබුණා.

ඒ අවස්ථාවේ සය හැවිරිදි ෆාතිමා කුස්සියේ පඩියක් උඩ ඇදගෙන වැටුණ බව කී සොයුරා එම අවස්ථාවේ මව විසින් ඇගේ ගෙළ තදින් මිරිකූ බවත් ඒ සමගම සිහිසුන්වූ ඇයව ටික වේලාවකට පසු මව රෝහලට රැගෙන ගිය බවත් පවසා තිඛෙනවා.
රෝහලට රැගෙන එන අවස්ථාව වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව සිටි බව පැවසේ.

දැරියගේ මව 29 හැවිරිදි වියේ පසුවන්නියකි. ඇය නිවසේ සිටි කෙනෙකි. ඇගේ සැමියා ක්ලීනර් කෙනෙකු ලෙස කාර්යාලයක සේවය කරන බවත් කියැවෙයි. මියගිය සය හැවිරිදි දැරිය තවම පාසල් යවා තිබුනේ නැති අතර පොලිසිය කළ විමසීමේදී ලබන වසරේ පාසල් යන්නට සූදානම් කළ බව දැරියගේ මව පවසා තිබුණා.

මේ යුවල ගැන අසල්වාසීන් කියා ඇත්තේ දැරියගේ මව පියා දෙදෙනාම දරුණු ලෙස හැසිරෙන බවත් මොවුන් නිතරම දරුවන්ට වද දෙන බවයි.
මේ දෙදෙනා 2013 වසරේ වෙන්වූ බවත් පසුව නැවත සාමදානවී එක්වූ බවත් ඔවුන් වාර්තා කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (31) එම මව වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.





Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය