HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Lochana Imashi  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

ලස්සන වුණු පමණින්ම අයුතු යෝජනා ලැබෙන්නෙ නෑ - ලෝචනා ඉමාෂි

මම
සම්පූර්ණ නම - පී.ඒ. ලෝචනා ඉමාෂි
වයස (කැමති නම්) - 26 යි.

වෙනත් නම් - නෑ
ඔබ තුළ ඔබ දකින නරකම ගතිගුණය -  තැනක් නොතැනක් නැතිව කියවන එක.
වැඩිපුර වටින්නෙ කලාවද?  පුද්ගලික ජීවිතයද?  - දෙකම

දවස
ලෝචනා උයන කෑම - අනික් අයට කන්න පුළුවන්ද?
අ‍පෝ පුළුවන්. මට ඒක විතරයි හරියට කරන්න පුළුවන්. - ව්‍යාපාරයක්  පටන් ගත්තොත් ඒ මොන ක්‍ෂේත්‍රයෙන්ද? - හැමෝම නොකරන ජාතියේ එකක් කරාවි.
අවසාන වතාවට ‍පොතක් කියෙව්වේ කවදාද? - මතක නෑ.
ෆේස්බුක් ගිණුම් කීයක් නඩත්තු කරනවද? - මගේ ඇත්තම එකවුන්ට් එකයි.
ෆේක් එකවුන්ට් නම් 12 ක් තියෙනවා. - අවසාන  වතාවට අඬුවේ කවදාද?
දවස් දෙකකට කලින්. - හේතුව නම් කියන්න බෑ.ආදරය
මුලින්ම පෙම්වතියක් වෙනකොට වයස කීයද? - අවුරුදු 19 යි.
ආදරය මුලින් ප්‍රකාශ කළ යුත්තේ පෙම්වතාද? පෙම්වතියද? - පෙම්වතා.
ඒ ඇයි? - අනේ මන්දා. මම නම් අහන්නේ නෑ මළාට. එයා අහනකල් ඉන්නවා.
ආදරය හිතට දැනෙන දෙයක්ද? ගතට දැනෙන දෙයක්ද? - හිතට.
ආදරය සහ අනුරාගය අර්ථ දැක්වුවහොත්? - ආදරය ඇතුළෙ අනුරාගය තියෙනවා.

කලාව
ක්‍ෂේත්‍රයට එන්න බලපෑ ලොකුම හේතුව මොකක්ද? - දක්ෂතාව
ක්‍ෂේත්‍රයේ රැඳෙන්න රූපය කොතරම් බලපානවද? - රූපය විතරක් මදි. දක්ෂතාව හා වාසනාව බලපානවා.
ලස්සන රංගන ශිල්පිනියන්ට අයුතු යෝජනා එන කතාව ඇත්තක්ද? බොරුවක්ද? - ලස්සන වුණු පමණින්ම අයුතු යෝජනා එන්නේ නැහැ.
කෙනෙක් ඉන්න විදිහ අනුව තමයි ඒක වෙන්නෙ.
තමන්ට වඩා ලස්සන රංගන ශිල්පිනියන් තුන්දෙනෙක් නම් කළොත්? - කාජල්, ඓශ්වර්යා, මධුරි. ලංකාවේ සේරම නිළියෝ මට වඩා ලස්සනයි.
ගැහැනු මොළේ හැඳි මිටේ දිගද? - අ‍පෝ නෑ. ගෑනුන්ට මොළේ තියෙනවා පිරිමින්ට වඩා.


විවාහය
විවාහයට සුදුසුම වයස කීයද? - මගේ වයස (26-28 අතර)
වඩාත් හොඳ යෝජිත විවාහයක්ද? - බැඳලා ආදරේ කළත්, ආදරේ කරලා බැන්දත්
දෙකම එකයි.
පෙම්වතාට ගෙදරින් අකමැති වුණොත් තෝරාගන්නේ ගෙදරද? ඔහුවද? - කොහොමහරි දෙපැත්ත සමාදාන කරනවා.
එහෙම අවස්ථා කීයක් උදාවෙලා තියෙනවද? - එක පාරක්වත් නෑ.
කලාවෙන් සමුගන්න අනාගත සැමියා බල කළොත්? - මහත්තයාට වඩා ලොකු දෙයක් තියෙන්න බැහැනේ.
කුමරිනී ප්‍රතාපසිංහ

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය