HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Dayasiri Jayasekara  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

හරීන් ජනප්‍රියයි. එජාපය ගැහුවේ ඒ තුරුම්පුව

- වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර 

මෙවර ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල 2009 මැතිවරණ ප්‍රතිඵල හා සංසන්දනය කළ නොහැකි බවත් 2009දී රටේ ජනතාව ඡන්දය දුන්නේ වසර තිහක යුද්ධය අවසන් කිරීමේ කළගුණ සැලකීමක් ලෙස බවත් වයඹ පළාත් මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
යුද්ධය ජයග්‍රහණය කර දුන් නායකයා සහ ආණ්ඩුවට 2009දී ජනතාව ලබා දුන් ජනවරම ඉතිහාසයේ එක්වරක් පමණක් ලැබෙන ප්‍රතිඵලයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දයාසිරි ජයසේකර මහතා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා මෙසේ ද කීය.
2009 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය කියන්නේ ලංකා ඉතිහාසයේ කිසිම දේශපාලන පක්ෂයක් ලබා නොගන්නා ප්‍රතිඵලයක්. මෙවර ඌව පළාත් සභා මැතිවරණය

ආරම්භයේදීම එක්සත් ජාතික පක්ෂය නඩු මගට බැස්සා. ඒ බදුල්‍ලේ ආසන තුනක් මොණරාගල දිස්ත්‍රික්කයට ලබාදීමට විරෝධය පළ කරමින්. මෙය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදීත්, උතුරු පළාත් සභා මැතිවරණයේදීත් සිදුවුණා. නමුත් ඔවුන් එදා නඩු මගට ගියෙත් නෑ.
නමුත් මෙය ඔවුන් දැවැන්ත ප්‍රශ්නයක් ලෙස හුවා දැක්වූවා. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයේදී හොඳම තුරුම්පුවක් ගැහුවා. ඒ තමයි හරීන් ප්‍රනාන්දු වැනි තරුණ දේශපාලනඥයෙක් බදුල්ලට ඉදිරිපත් කිරීම.
ජනතා විමුක්ති පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කයට ජනප්‍රිය නායකයෙක් දාලා තිබුණා.
ඒ නායකත්වය තුළින් ඔවුන් තව එක ආසනයක් හෝ ලබා ගනීවි කියලා අපි හිතුවා. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වයඹ, දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණවලදී අලුත් පිබිදීමක් ඇති වී තිබුණා. නමුත් ඌවේ එය අඩාල වුණා. සරත් ෆොන්සේකා මහත්මයා අන්තිම තුරුම්පුවත් ගහලා බැලුවා. ඒ තමයි ඔහුගේ වෙඩි වැදුණු රථය ප්‍රදර්ශනය කර ඡන්දය ලබාගැනීමට. නමුත් ඒ උත්සාහය ව්‍යර්ථ වුණා.
මම පැහැදිලිවම දෙයක් කියන්න කැමැතියි. විදේශ රටවල් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය පිටුපස සිටියා. ‍පෝස්ටර් ව්‍යාපාරයට බහුජාතික සමාගම් අනුග්‍රහය දැක්වූවා. රටට එරෙහි සතුරු බලවේග එක්සත් ජාතික පක්ෂය සමග හිටියා. මේක දුම්කොළ සමාගම් සමග නඩු කියූ ආණ්ඩුවක්. ආණ්ඩුව විදුලි බිල, ඩීසල්, පෙට්‍රල් මිල අඩු කළේ ඡන්දයටයි කියලා ආණ්ඩුවට තවත් චෝදනාවක් කළා. නමුත් අපි සබරගමුව හා උතුරුමැද පළාත් සභා මැතිවරණ තිබේ ඩීසල්, පෙට්‍රල් මිල වැඩි කරලයි.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය