HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

බත්කමින් සිටි පුතාට පිහියෙන් ඇන මැරූ බද්දෙගම තාත්තා  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

මල්ලි තමන්ගේ පාඩුවේ හිටපු කෙනෙක්. මල්ලි සමග තාත්තා රණ්ඩු වෙනවා. මත්පැන් බිලා තමයි නිතරම ඉන්නේ. පසුගිය (21 දා) රාත්‍රී 11.00ට විතර මට ආරංචි වුණා මල්ලිට තාත්තා පිහියෙන් පහර දීලා කියලා. පස්සේ මල්ලි බද්දේගම රෝහලට ඇතුළත් කරගැනීම කළා. ඒ වන විටත් මල්ලි මිය ගොස් සිටියා˜ යැයි පියා වක් පිහියකින් කපා කොටා මරා දැමූ දුමින්ද දිලාන් කෝන්ගහගේ නමැත්තාගේ සහෝදරයකු වන චමින්ද ජයනාත් කෝන්ගහගේ  එසේ පැවසීය.

නාගොඩ, වාඩුවැලිවිටිය, උනන්විටිය ප්‍රදේශයේ පියකු පසුගිය (21 දා) රාත්‍රී 10.00ට පමණ පුතුගේ නිවස තුළදී ඔහු වක් පිහියකින් තම පුතුගේ ගෙලට පහර දී

ඝාතනය කොට ඇත.
වාඩුවැලිවිටිය උනන්විටියේ පදිංචි දුමින්ද දිලාන් එක් දරු පියෙකි. දුමින්දගේ පුතා මාස හතරක් වියැති ළදරුවෙකි. බිරිඳ වෙරගොඩ විදානලාගේ සන්ධ්‍යා සමන්මලීය. මෙම ඝාතනයෙන් ඇය සිව් මස ළදරුවා සමග අසරණ වී ඇත.

චමින්ද ජයනාත් තම සහෝදරයාගේ ඝාතනය පිළිබඳ මෙසේ පැවසීය.
මල්ලි තමන්ගේ උත්සාහයෙන් ගඩොල් කපලා නිවසක් ඉදිකරමින් සිටියේ. ඔහුට හරිහමන් රැකියාවක් තිබුණේ නැහැ. කුලී වැඩ තමයි කළේ. තාත්තා තැන් තැන්වල ගොස් බොන එක තමයි කළේ. තාත්තට අවුරුදු 65ක් වෙනවා. මල්ලිම තමයි තාත්තා ගෙදරට එක්ක ගෙන ආවේ. නමුත් තාත්තා මල්ලිත් සමග රණ්ඩු වෙනවා. ගෙදර තිබූ රූපවාහිනිය ගෙනාවේ තාත්තා කියලා. ඒකවත් බලන්න දෙන්නේ නැහැ. හැමදාම මේ වගේ රණ්ඩු වෙනවා.

මල්ලි වතුර මෝටරයක් ගෙනැවිත් තියෙනවා.
ළිඳට ජල නළ දමලා වතුර මෝටරයෙන් තමයි වතුර අරගෙන තියෙන්නේ. තාත්තා කැමැති වෙලා නැහැ වතුර ගන්නවාට. මල්ලි වැඩකරලා ගෙදර ඇවිත් තියෙනවා වතුර නැත්තේ මොකද කියලා බලලා තියෙනවා. ළඳට දමා තිබූ ජල නළය ගලවලා තිඛෙනවා.
මල්ලි කියලා තියෙනවා වතුර ගන්න නිසා වෙන්නැති ජල නළය ගලවලා තියෙන්නේ කියලා. මල්ලි රාත්‍රී ආහාර ගනිමින් ඉන්න කොට තමයි පිටුපසින් පැමිණ තාත්තා වක් පිහියෙන් මල්ලිගේ ගෙලට පහර දීලා තියෙනවා. ඔහු ඊට පස්සේ පැනලා ගිහින් තියෙනවා.

ඊයේ (22) උදේ තාත්තා ත්‍රිරෝද රථයකින් පලා යමින් සිටියදී අපි ඔහු අල්ලා පොලිසියට භාර දුන්නා.
සැකකාර පියා කොන්ගහගේ මහින්දපාලය. ඔහු මීට පෙර තම බාප්පාද ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකි. තමන් ජාතක කළ තම පුතා මරා දැමීමට තරම් මොහු සාහසික වී තිබේ. සැකකරු නිතරම වක් පිහියක් තබාගෙන සිට ඇති අතර කිසි විටෙකවත් තම පුතාට මේ අයුරින් පිහියෙන් පහර දේවි කියලා කිසිවකුත් නොසිතන්නට ඇත.
නාගොඩ පොලිස් ස්ථානාධිපති සුමේධ විමලගුණරත්න මහතාගේ මෙහෙවීම යටතේ පරීක්ෂණ පැවැත්වෙයි.

ලලිත් කංකානම්ගේ - ගිංතොට
සමන් කුමාර - බූස්ස
හිරුසදුන් ලියනගේ - හිනිදුම
සුනෙත් ගාල්ලගේ - ගාල්ල

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය