HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

දැරිය පැහැරගත් මහ මොලකරුගෙන් පාපොච්චාරණයක්  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

කුරුණෑගල වැල්ලව ප‍්‍රදේශයේ තමාරා කේෂාණි බණ්ඩාර දැරිය පැහැර ගැනීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු අද පස්වරුවේ  අත්අඩංගුවට ගැනුනා.

 ඒ පොලිස් නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකදීයි. සැකකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර ප‍්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියා.

" දැනට මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරගෙන ප‍්‍රශ්න කරගෙන යනවා... දැනට අනාවරණය වී තිබෙන්නේ මෙම දැරිය පැහැරගෙන ගොස් දින දෙකක කාලයක් අරංගල කන්ද නැමති ප‍්‍රදේශයේ ඇය ර`දවා තබාගෙන තිබෙනවා....   ඉන් පසු ඊයේ උදෑසන සැකකරුගේ නිවසට රැුගෙනවිත් තිබෙනවා... අපේ යොමුවෙලා තියන වැදගත් කාරණයක් තියනවා මේ ස්ථානයට සැකකරු පැමිණියේ කුමන හේතුවක් මතද සැකකරුට මේ දැරිය ඉලක්කයක් කර ගැනීමට අවස්ථාව ලැබුණේ කෙසේද යන කාරණය පිළිබඳව...  "

දැරිය පැහැර ගැනීමට හේතුව පිළිබඳ සැකකරු කළ ප‍්‍රකාශවලට අනුව පරීක්ෂණ පවත්වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

" දැරිය රැගෙන ගියේ කුමන කාරණයකින්ද කියන කරණය , දැරිය රැගෙන යාමට හේතුව දැනටමත් විමර්ශනයේදී අනාවරණය වෙලා තියෙනවා..

 සැකකරු මේ ස්ථානයෙන් ගමන් කරන අවස්ථාවකදී නිරීක්ෂනය කරලා තියනවා ඒ නිරීක්ෂනයේ ප‍්‍රතිඵලයක් විදිහට ඇය රැගෙන යාමට තීරණය කරා... රැගෙන ගිය බවට සදහන් කරන යතුරුපැදියක් හෝ පාපැදියක් සම්බන්ධව විමර්ශන කරගෙන යනවා..

 දැරිය රැගෙන යාමට හේතුව අපි තව දුරටත් සොයා බලනවා.. විමර්ශනයේදී යම් යම් කරුණු අනාවරණය වෙලා තියනවා.. එය සාක්ෂි මගින් අනාවරණය කර ගැනීමෙන් පසුව හේතුව අනාවරණය කර ගැනීමට බලා පොරොත්තු වෙනවා... "


Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය