Hiru Gossip, Hiru news, Gossip Lanka, Hot News
Hiru Gossip,Hiru news,Gossip Lanka news
හෙලිකොප්ටරයක් ගිනි ගනී (VIDEO)
පසුගිය දිනෙක බ්‍රිතාන්‍යයේ ෆාදර්ලෑන්ඩිස් වතුයායේදී හෙලිකොප්ටරයක් ගොඩබෑමට
යාමේදී හෙලිකොප්ටරයේ තටු අධිබලති විදුලි රැහැනක වැදීම හේතුවෙන් ප්‍රදේශය
පුරා ගිනිගන්නා වීඩියෝවක් අන්තර්ජාලයට එක්කොට ඇත.